Product Description
2012 අප්‍රේල් 11දා සවස් භාගයේ සුමාත්‍රා දූපත් අසල ඇති වූ රික්ටර් 8.6 භූමිකම්පාවේදී තිරස් අතට ටෙක්ටොනික් තල සෙලවුණු නමුත් වතුර සෙලවුණේ නැත. සුනාමි ආවේ නැත. 2004 දෙසැම්බර් 26 වන දා උදෑසන මෙය සම්පූර්ණයෙන් වෙනස් විය. භූ තලය සෙලවී මහ සයුරේ ජලය සෙලවී සුනාමිය ඇති විය. මේවා තීරණය කරන්නේ කවුද?
Reviews
There are no reviews yet.